මේකත් ad click කරනවා වගේ තම.එත් වැඩිපුර ගෙවනවා.
අනික මේවගෙන් සමහර වීඩියෝ අපට ගොඩක් වැදගත් වන ඒවත් තියෙනවා.
මේකට ඔයාට You tube එකේ register වෙලා ඉන්න ඕනේ.ඒ කිව්වේ You tube user name එකක් තියෙන්න ඕනේ.
මේ site එකෙන් ක්‍රම කිහිපයක්ම තියෙනවා අපට මුදල් උපයන්න
1.වීඩියෝ නරබිමෙන්
2.comment කිරීමෙන්
3.Rate කිරීමෙන්
4.Subcribe කිරීමෙන්
මුලින්ම දෙන්නේ 1,3 පහසුකම් විතරයි
.
පහලින් ගිහින් register වෙලාම බලන්නකෝ.